🎤 KAROKE.LK
✨ Sri Lanka's #1 Smart Karaoke Platform

ඔයත් ගෙදර ඉන්න
වෙලාවට සින්දු කියනවද?

YouTube එකේ කරෝකේ සින්දු හොයා හොයා ඉන්න ඕන නෑ! ඔයාගේ කැමතිම සින්දු සෙට් එක එකම තැනකින් තියාගන්න අදම Karoke.lk පාවිච්චි කරන්න.

⚡ Search & Sing Easy 💯 100% Free 🇱🇰 සිංහල
Host A Party

නව Party එකක් පටන් ගන්න

ඔබේ TV එකේ හෝ Laptop එකේ සින්දු ප්ලේ කරන්න Party Room එකක් Create කරගන්න. ඊටපස්සේ යාළුවන්ට Code එක දීලා Join කරගන්න.

  • TV / Laptop එක Main Player එක ලෙස පාවිච්චි කල හැක
  • ක්ෂණිකව Unique Party Code එකක් සෑදේ
  • ඕනෑම අයෙකුට Phone එකෙන් Song Requests දැමිය හැක
Guest / Remote

තිබෙන Party එකකට Join වෙන්න

යාළුවෙක්ගේ හෝ Party එකක Screen එකේ පෙනෙන Party Code එක Enter කරලා ඔයාගේ Phone එකෙන් Karaoke Remote එකක් විදිහට පාවිච්චි කරන්න.

  • App එකක් Install කිරීම අවශ්‍ය නොවේ
  • කැමති සින්දු Search කර Queue එකට Add කරන්න
  • Real-time Syncing - සින්දු මාරුවන විට Phone එකෙන් දැකගන්න

මොකක්ද මේ Karoke.lk විශේෂත්වය?

ඔයාගේ Party එක හෝ සින්දු පිස්සුව වෙනස්ම Level එකකට අරන් යන්න හැදූ විශේෂාංග!

Group Karaoke Feature

Bluetooth Speaker එක ලඟට යන්න ඕනි නෑ!

කණ්ඩායමක් එක්ක සින්දු කියනකොට Speaker එකට Connect කරපු Phone එකම ඕන වෙන්නේ නෑ. ඔයාගේ Phone එකෙන්ම ඔයාගේ වාරේ ආවහම සින්දුව කියන්න පුළුවන්!

කරන්න තියෙන්නේ ඔයා කියන්න ඉන්න සින්දුව Queue එකට දාලා තියන එක විතරයි.
Auto-Play Songs

වාහනේ යන ගමන් හෝ නිදහසේ අහන්න!

ඔයා නිතරම සින්දු අහන කෙනෙක්නම්, වාහනේ ඉඳන් සින්දු අහන කෙනෙක්නම් YouTube එකේ සින්දු තෝර තෝර ඉන්න ඕන නෑ.

කැමතිම සින්දු ටික My Song List එකට දාලා තියන්න, Auto Play වෙනවා.

අදම Karoke.lk පටන් ගමුද? 🎉

තත්පර 5න් ඔයාගේ Party එක හෝ Playlist එක ලෑස්ති කරගන්න!

JOIN